Thursday, January 30, 2025

General line - 0115112241

මුදල් ප්‍රතිපත්තිය ගැන මහ බැංකුවෙන් තීරණයක්




මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනට පවතින මට්ටමේ තවදුරටත් පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. 

ඒ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ඊයේ පැවති රැස්වීමේදීයි. 

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8ක මට්ටමේ නොවෙනස්ව පවතිනු ඇති.