Wednesday, February 12, 2025

General line - 0115112241

අපරාධ විමර්ශන කඩිනම් කරන්න පොලිස් දෙපාර්තමේන්තුවේ ව්‍යුවහය වෙනස් වෙයි




මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය නමින් නව පොලිස් ඒකකයක් පිහිටුවීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. 

ඒ, අපරාධ විමර්ශන ක්‍රියාවලිය විධිමත් සහ කඩිනම් කිරීම සඳහායි. 

එම නව පොලිස් ඒකකය නියෝජ්‍ය පොලිස්පති නිතීඥ නිහාල් තල්දූව මහතා යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර එහි අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පත් කර තිබෙනවා. 

අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා        ඒ සම්බන්ධයෙන් මෙලෙස කරුණු දැක්වූවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා.