මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ විමර්ශන කඩිනම් කිරීමට සහ නව සාක්ෂි මත ඕනෑම අයෙකුට නඩු පැවරීමට රජය නොපැකිලෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඒ සඳහා සියලු දෙනාට අවධානයෙන් බලා සිටිය හැකි බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අමාත්‍යවරයා කියා සිටියේ.