තෙවන පාසල් වාරය අද (31) ආරම්භ වනවා. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පූර්ණ වශයෙන් යොදා ගන්නා පාසල් 6ක් අද ආරම්භ නොවන බවයි. කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, මහනුවර විහාරමහාදේවි බාලිකා මහා විද්‍යාලය, මහනුවර ස්වර්ණමාලි මහා විද්‍යාලය, මහනුවර සීතා දේවී විද්‍යාලය හා යාපනය හින්දු බාලිකා විද්‍යාලය එම පාසල් හයයි. එම පාසල් 3 වන වාරය සඳහා ආරම්භ කෙරෙන්නේ සැප්තැම්බර් මස 13 වැනිදායි.
මීට අමතරව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු සඳහා යොදා ගන්නා පාසල් 35ක්ද අද ආරම්භ වන්නේ නැහැ. එම පාසල් තුන්වන වාරය සඳහා විවෘත වන්නේ සැප්තැම්බර් මස 5 වන දිනයි.
01. සුසමයවර්ධන මහා විද්‍යාලය, කොළඹ 08.
02 යශෝධරා බාලික විද්‍යාලය, කොළඹ 08.
03. අශෝක විද්‍යාලය, කොළඹ 10.
04. බුවනෙකබා විද්‍යාලය, මහරගම
05. ශාන්ත මරියා මහා විද්‍යාලය, අවිස්සාවේල්ල.
06. කළුතර බාලිකා විද්‍යාලය, කළුතර.
07. ශී‍්‍රපාලි මහා විද්‍යාලය, හොරණ.
08. ගෝතමී කණිෂ්ඨ විද්‍යාලය, ගම්පහ.
09. නිවුස්ටඩ් බාලිකා විද්‍යාලය, මීගමුව.
10. ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලය, ඇඹිලිපිටිය.
11. ශාන්ත ජෝෂප් මහා විද්‍යාලය, බණ්ඩාරවෙල.
12. ඌව මහා විද්‍යාලය, බදුල්ල.
13. මහියංගණය මධ්‍ය මහා විද්‍යාලය, මහියංගණය.
14. අනුලාදේවී බාලිකා විද්‍යාලය, ගාල්ල.
15. කොටුව ජනාධිපති විද්‍යාලය, මාතර.
16. ඇල්පිටිය ආනන්ද විද්‍යාලය.
17. තංගල්ල රාහුල විද්‍යාලය.
18. ගොඩපිටිය මධ්‍ය මහා විද්‍යාලය අකුරැස්ස.
19. මලියදේව ආදර්ශ මහා විද්‍යාලය, කුරුණෑගල.
20. මහසෙන් මහා විද්‍යාලය, නිකවැරටිය.
21. හලාවත කාර්මෙල් බාලිකා විද්‍යාලය.
22. ස්වර්ණපාලි බාලික මහා විද්‍යාලය, අනුරාධපුරය.
23. පොළොන්නරුව රාජකීය මහා විද්‍යාලය.
24. දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලය.
25. ශාන්ත මරියා මහා විද්‍යාලය, කෑගල්ල.
26. සරසවි උයන මහා විද්‍යාලය, පේරාදෙණිය.
27. මාතලේ ශාන්ත තෝමස් ජාතික පාසල.
28. ශාන්ත බොස්කෝ විද්‍යාලය, හැටන්.
29. මොණරාගල රාජකීය ජාතික පාසල.
30. විග්නේෂ්වරන් මහා විද්‍යාලය, ති‍්‍රකුණාමලය.
31. ඇනෙයිපන්දි රාමකි‍්‍රෂ්නන් මිෂන් බාලිකා විද්‍යාලය, මඩකලපුව.
32. වෙම්බඩි උසස් බාලික විද්‍යාලය, යාපනය.
33. නෙල්ලිඅඩි මධ්‍ය මහා විද්‍යාලය, නෙල්ලිඅඩි.
34. කිලිනොච්චිය මධ්‍ය මහා විදාලය, කිලිනොච්චිය.
35. සහිරා විද්‍යාලය, කල්මුණේ.