Friday, September 20, 2024

General line - 0115112241

ප‍්‍රමිති නීතිය බලාත්මකයි – නිවැරදි ප්‍රමිතියෙන් යුතු හිස් ආවරණයක් සොයාගන්නේ මෙලෙසයි




ඔබ අද පෙරවරුවේම නිවසින් පිටව යාමේදී භාවිත කරන යතුරු පැදියේ හිස් ආවරණය ප‍්‍රමිතියෙන් යුක්තද?

ප‍්‍රමිතියෙන් යුක්ත හිස් ආවරණ පැළදිම පිළිබද නීතිය ඊයේ සිට කි‍්‍රයාත්මකයි.

යතුරුපැදි හිස් ආවරණවල ප‍්‍රමිතිය සොයා බැලෙන්නේ කුමන ආකාරයටද?

මේ ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ටී ජී ගාමිණී ධර්මවර්ධන සමග නෙත් නිවුස් කළ සංවාදයයි.