Friday, September 20, 2024

General line - 0115112241

දඹුල්ල හිටපු පුරපතිට එරෙහිව පැමිණිල්ලක්




දඹුල්ල මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජාලිය ඕපාත තමන්ට බැන තර්ජනය කළ බව පවසමින් දඹුල්ල නාගරික කොමසාරිස් ආත්මා ඩි ජයරත්න පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ බැණ වැදීම සිදුකර ඇත්තේ දඹුල්ල උයන්වත්ත රජමහා විහාරස්ථානයේදී බවයි පැමිණිල්ලේ සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.