Friday, September 20, 2024

General line - 0115112241

සෞදි ශ‍්‍රමිකයන්ට නව නීතී




සෞදි අරාබියේ රැකියා කරන සියලූම ශ‍්‍රමිකයන් සඳහා නව නීති පද්ධතියක් හඳුන්වාදී ඇති බව ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

ඒ අනුව සෞදියේ රැකියාවකට ගොස් ඇති ශ‍්‍රමිකයෙකු අදාළ සේවා ස්ථානයෙන් කිසියම් හේතුවක් මත පැනගියහොත් රුපියල් ලක්ෂ 4ක මුදලක් දඩ වශයෙන් ගෙවිය යුතුයි.

සෞදි අරාබියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් මෙම නව නීතිය පනවා තිබෙනවා.