Friday, September 20, 2024

General line - 0115112241

හිටපු ජනපති ICAPP සමුළුවේදී කියූ දේ (VIDEO)




හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (02) දිනයේදී නවවැනි වරට පැවැත්වෙන (ICAPP) ආසියානු දේශපාලන පක්ෂ ජාත්‍යන්තර සමුළුව ඇමතුවා. මෙම සමුළුව පැවැත්වුනේ මැලේසියාවේ පුත්‍රා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදීයි.

සමුළුව සඳහා සහභාගී වූ හිටපු ජනාධිපතිවරයාට ආසියානු දේශපාලන පක්ෂ නියෝජිතයින්ගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමක්.

එහිදී හිටපු ජනාධිපතිවරයා මෙලෙස අදහස් දැක්වූවා.

“ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය පරාජකරලා ජනතාවට ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න , ප්‍රජාතන්තවාදය පිහිටුවන්න අපිට පුළුවන් වුණා. ලෝකයේ ත්‍රස්තවාදය පරාජය කිරීම අත්‍යවශය දෙයක්. අපි පෙන්වන්න ඕනේ ඉදිරියට එන බාධකවලට ආසියාව විදිහට එකට එක්වෙලා සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියලා”.

හිටපු ජනාධිපතිවරයා සමුළුව ඇමතූ අයුරු පහතින් බලන්න

mahinda (1) mahinda (2) mahinda (3) mahinda (4)