Friday, September 20, 2024

General line - 0115112241

මහලේකම් හීන්සැරේ ලිස්සා ගිය ‘ප්‍රශ්ණය‘




ජගත් මහලේකම් බෑන්කි මූන් තෙදින නිල සංචාරය අවසන් කරමින් ඊයේ (02) රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගියා.

පිටත්ව යාමට පෙර ඔහුගේ සංචාරය පිළිබඳ කරුණු දැක්වීම සඳහා ගාලුමුවදොර හෝටලයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ සංහිඳියා යාන්ත‍්‍රණය සඳහා විදේශීය විනිසුරුවරුන්ගේ සහාය ලබාගැනීමක් සිදුවන්නේ දැයි එහිදී ප්‍රශ්ණයක් නැගී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ප්‍රශ්නයට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් පිළිතුරු දීමෙන් වැළකී ඇති බවයි වාර්තා වන්නේ.