Friday, September 20, 2024

General line - 0115112241

ගුවන්තොට සමීපයෙන් හමුදා මළ සිරුරක් – මැරුවාද?මැරුණාද?




රත්මලාන ගුවන් තොටුපොළ සමීපයේ තිබී පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා.

මියගොස් සිටින්නේ අවුරුදු 40ක් පමණ වන ගුවන් හමුදාවේ බලපන්න සැරයන්වරයෙකු බව වාර්තා වන්නේ.

හිසේ තුවාල සහිතව වැටී සිටින මෙම නිලධාරියා අනතුරකින් මිය ගියේද එසේ නැතිනම් වෙනත් ආකාරයකින් මිය ගියේද යන්න පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් ලැබී නොමැති බව ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.‍

පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.