Friday, September 20, 2024

General line - 0115112241

මහින්ද යන්න හිටපු මැලේසියා පන්සලක හිමිනමකට ප්‍රහාරයක් – වීඩියෝ – මහින්දගේ ආරක්ෂාව දැඩි කෙරේ




මැලේසියාවේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරට රජය විසින් විශේෂ ආරක්‍ෂාවක් ලබාදී තිබෙනවා.

ඒ, හෙට (04) දිනයේ මහින්ද රාජපක්‍ෂ මහතා මැලේසියාවේ සෙන්තූල් බෞද්ධ විහාරස්ථානයේ  සංචාරය කිරීමට නියමිතව තිබියදී එල් ටී ටී ඊ හිතවාදීන් පිරිසක් එම විහාරස්ථානයට අද (03) ප‍්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන්.

එම සංචාරයට එක්ව සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලොහාන් රත්වත්තේ පැවසුවේ එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ටත් ප්‍රහාර එල්ල කළ බවයි.

සිද්ධියට අදාළ වීඩියෝව පහතින් දැක්වේ.

 

සබැඳි පුවත්

හිටපු ජනපති මහින්දට මැලේසියාවේදී අදත් විරෝධතා – පඹයෙකුත් පුළුස්සයි(PHOTOS/VIDEOS)

 

මහින්දගේ ගමනට මැලේසියාවේ විරෝධය (VIDEO)