හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල මැලේසියාවේ සංචාරයක නිරත වනවා.
ඔහුගේ සංචාරයට එරෙහිව ඊයේ (01) මැලේසියාවේදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වුණා
We Are Malaysian Indians නම් කණ්ඩායමක් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.
කෙසේ වෙතත් අද දිනයේදීද එල් ටී ටී ඊ ඩයස්පොරාව විසින් සමුළුව පැවති ස්ථානය අවට විරෝධතා සංවිධානය කොට තිබෙනවා.
මේ නිසා ICAPP විසින් සමුළුවට දැඩි ආරක්ෂාව සපයා තිබෙනවා..
ඡායාරූප සහ වීඩියෝ පහතින් නරඹන්න