Friday, September 20, 2024

General line - 0115112241

මහින්දගේ ගමනට මැලේසියාවේ විරෝධය (VIDEO)




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැලේසියා සංචාරයට එරෙහිව එරට ස්ථාන කිහිපයක විරෝධතා පවත්වා තිබෙනවා.

We Are Malaysian Indians නම් කණ්ඩායමක් මෙය සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.

හෙට (02)දිනයේද මහින්ද රාජපක්ෂ මහතාගේ මැලේසියා සංචාරයට එරෙහිව විරෝධතාව පැවැත්වීමට ඔවුන් සංවිධානය කර ඇති බව වාර්තා වනවා.