Friday, September 20, 2024

General line - 0115112241

රන්ජන්ගේ අලුත් භුමිකාව ගැන ගීතාට දැනෙන දේ (VIDEO)




ගාල්ල දිස්ත්‍රික්කයටම පළාත් පාලන , ප්‍රාදේශිය සභා සියල්ලටම සිටින එකම ගැහැණිය තමන් බවත් තමන්ට සිතන්න සිදු ව ඇත්තේ පිරිමියෙකු ලෙස බවත් ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ගීතා කුමාරසිංහ පවසනවා.

එහිදී ඇය සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පිළිබඳවද අදහස් පළකලා. ඇය පැවසුවේ රන්ජන් රාමනායකට දැන් සැබෑ චරිතය හිමි ව ඇති බවයි.

මස්කෙළියේ අපි මහින්ද සමග පෙරට යන මැයෙන් ගිනිගත්හේන ප්‍රදේශයේදි ඊයේ පැවති (03) සම්මන්ත‍්‍රණයකදී ඇය මෙම අදහස් පළකලා.

එම වීඩියෝව පහතින් බලන්න