Saturday, April 27, 2024

General line - 0115112241

භාරදුන් පිරිසකුත් නැහැලු




යුද්ධය අවසන් වූ දින කිහිපය තුළ ආරක්ෂක අංශ වෙත භාරදුන් පුද්ගලයින් පිරිසක් අතුරුදන් වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ යුතු බව උතුරු පළාත් සභා මන්තී‍්‍ර ආනන්දී ශෂිදරන් පවසනවා.

ඇය පෙන්වා දෙන්නේ එලෙස භාරදුන් පුද්ගලයින් විශාල පිරිසක් මේ වන විට අතුරුදන්වී ඇති බවයි.

එ් සම්බන්ධයෙන් තමන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන්කී මූන්ටද දැනුම්දුන් බවයි ඇය සඳහන් කළේ.