Wednesday, February 5, 2025

General line - 0115112241

අධිවේගී මගේ බසයක් හැපේ – 26කට තුවාලයි




දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් 26දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

26 කනුව සේරුපිට ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරට ලක්ව ඇත්තේ මගී ප්‍රවාහන බස් රථයක් සහ ට්‍රක් රථයක් බවයි වාර්තා වන්නේ.