Friday, September 20, 2024

General line - 0115112241

ඉසුරුපායේ සිට ගිලන් රථයෙන් රැගෙන ගිය වෛද්‍යවරිය අතුරුදන් ?




සිය දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැත්වූ වර්ජනය පිළිබඳ විවිධ අදහස් පළ වෙමින් තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද (15) පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී රෝගීවූ වෛද්‍යවරියක් ගිලන් රථයකින් රැගෙන යාම සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.

අමාත්‍යවරයා සඳහන් කළේ කොළඹ ජාතික රෝහලෙන් පැමිණි ගිලන් රථයෙන් රැගෙන ගිය වෛද්‍යවරිය රෝහලට ඇතුළත් කර නොමැති බවයි.

අමාත්‍යවරයාගේ ප්‍රකාශය පහතින් දැක්වෙනවා.