Friday, September 20, 2024

General line - 0115112241

BMW රියක් රොබෝවක් කළ විශ්මිත නිර්මාණය (VIDEOS)



BMW වර්ගයේ සාමාන්‍ය මෝටර් රථයක් රොබෝවක් ලෙස නවීකරණය කිරීමට තුර්කි ඉංජිනේරුවන් පිරිසක් සමත්ව තිබෙනවා.

2007 වසරේදී අමෙරිකාවේ නිෂ්පාදනය කළ Transformer චිත්‍ර‍පටයේ “Transformer“ නම් රොබෝ චරිතය ආකාරයට මෙම රොබෝව නිෂ්පාදනය කර තිබෙනවා. මෙය ඔවුන් නම්කර ඇත්තේ  ANTIMON ලෙසිනි.

සමාන්‍ය ධාවන තත්ත්වයේ පෙනුමක් සහිත මෙම රිය දුරස්ථ පාලකයක් මගින් රොබෝව බවට පත්කළ හැකිය.

01 02 03 04