Friday, September 20, 2024

General line - 0115112241

ඇමතිවරු 04කට ගෙදර යන්න වෙයි?



පළාත් අමාත්‍යවරු සිව් දෙනෙකු ඇමති තනතුරුවලින් පහ කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවදානය යොමුව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළද, මෙම අමාත්‍යවරු සිව්දෙනා ඒකාබද්ධ විපක්ෂය සමග දිගින් දිගටම කටයුතු කිරීම මීට හේතු වී තිබෙනවා. මෙම අමාත්‍යවරු සිව් දෙනා සබරගමුව, දකුණ, උතුරු මැද සහ වයඹ පළාත් සභා නියෝජනය කරනවා.