Friday, January 17, 2025

General line - 0115112241

තෙල් මිල ඉහළ යන ලකුණු!




බොරතෙල් නිෂ්පාදනය සියයට 8කින් අඩු කිරීමට ඔපෙක් සංවිධානය තීරණය කර තිඛෙනවා.

එම සංවිධානය මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ වසර 8කට පසුවයි.

මේ නිසා ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් සියයට 5කින් පමණ ඉහළ යනු ඇති බවටයි දැනට ගණන් බලා ඇත්තේ.

බොරතෙල් නිෂ්පාදනය බැරල් මිලියන දෙකකින් පමණ අඩු කිරීමටයි ඔපෙක් සංවිධානය තීරණය කර තිඛෙන්නේ.