Friday, September 20, 2024

General line - 0115112241

මෛත්‍රී රනිල් ගෝඨාභය එකම මේසයේ..! (PHOTO)



ජනාධිපති සොයුරු ඩඩ්ලි සිරිසේන මහතාගේ පුතුගේ විවාහය කොලඹ හිල්ටන් හෝටලයේදී පසුගියදා පැවැත්වුනා.  ඒ අවස්ථාවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහ, ඇමති රාජිත සේනාරත්න, පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, හිටපු ආරක්‍ෂකලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වුණා.

ඩඩ්ලි එම අවස්ථාවේදී මෛත්‍රී යුවළ සහ රනිල් අසුන්ගෙන සිටි මේසය ළඟට ගෝඨාභය කැඳවාගෙනවිත් එහි අසුන්ගන්නා ලෙස පවසන අයුරුයි මේ..

image