Sunday, December 22, 2024

General line - 0115112241

රටක් සැනසූ ගායකයාගේ ‘මිණිපිරිය‘ පිළිකා රෝගීන්ට කොණ්ඩය දන් දුන් හැටි (PHOTOS)



ගායන ශිල්පී රනිල් මල්ලවආරච්චිගේ දියණිය සිය කොණ්ඩය පිළිකා රෝගීන් වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙනවා.

අනුපජා මල්ලවආරච්චි වන ඇය ඇගේ මව වන නිරාශා මල්ලවආරච්චි සහ රනිල් මල්ලවආරච්චි සමගින් මේ වන විට පදිංචිව සිටින්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරයි.

සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් අනුපජාගේ මව මේ බව පවසා තිබෙනවා.

තම දියණිය පිළිබඳ බෙහෙවින් ආඩම්බර වන බවත් ඇය මෙහිදී පවසා තිබෙනවා.

13903328_10154415217929399_5001351489387684509_n

14358872_10154540516759399_4312336816560324213_n

14370296_1111548798920721_5279451156926098614_n

14563521_10154588128189399_5719868432221968101_n