Thursday, March 28, 2024

General line - 0115112241

UN නව මහලේකම් ලෙස ඇන්ටෝනියෝ පත් වෙන ලකුණු




එක්සත් ජාතීන්ගේ නව මහලේකම් ලෙස ඇන්ටෝනියෝ ගුටේරස් පත් කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

ඔහු  පෘතුගාලයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වනවා. ඔහුගේ වයස අවුරුදු 67 ක් වනවා.

මීට අදාළ ඡන්ද විමසීම අද සිදු කිරීමට නියමිත බවත් වාර්තා වෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගත ඒජන්සියේ ප්‍රධානියා ලෙස ඔහු වසර 10 ක් ද සේවය කර තිබෙනවා.

_91536433_23ce3bb6-bb9f-4e60-88db-df84dc133f3f _91538882_hi035716844