Friday, May 3, 2024

General line - 0115112241

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ බුදු දහමට අපහාස කරලා – ලොව දසතින් දැඩි විරෝධයක් (PHOTOS)



ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යනු මේ වන විට ලොව සිටින දක්ෂතම හා ජනප්‍රියතම පාපන්දු ක්‍රීඩකයෙකි.

පාපන්දු ක්‍රීඩකයෙකුගේ ෆේස්බුක් පිටුවක සිටින වැඩිම පිරිස සිටින්නේද ඔහුගේ ෆේස්බුක් පිටුවේයි.

එම පිරිස 117 072 075 පමණ වනවා.

කෙසේ වෙතත් මීට සුලු මොහොතකට ඔහු බුදු දහමට අපාහසයක් වන අන්දමේ ඡයාරූපයක් ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහි ඇතුළත් කොට තිබෙනවා.

එම ඡායාරූපයේ දැක්වෙන පරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ බුදු පිළිමයක් අසළ සිටගෙන සිටින අතර එම බුදු පිළිමය මත පාදයක් තබාගෙන තිබෙනවා.

මෙම ක්‍රියාවට විරෝධය පල කරමින් බොහෝ දෙනෙකු එහි අදහස් ද පළ කර තිබෙනවා.

ඔහු පළකර තිබූ ඡායාරූපය පහතින්.

325345345

2345434534

14581503_10154734707757164_5376519743712133800_n