Thursday, April 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ද.අප්‍රිකා 19න් පහළ තරඟයක් අද




ශ‍්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ දකුණු අප‍්‍රිකානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර එක්දින ක‍්‍රිකට් තරගයක් අද (09) පැවැත්වෙනවා. කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වීමට නියමිතයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ අවිෂ්ක ප‍්‍රනාන්දු විසින් මෙහෙයවනු ලබනවා. දෙපිල අතර මෙම තරගාවලියට තරග 3ක් ඇතුළත්. අද පැවැත්වෙන්නේ ඒවායින් පළමු තරගයයි.