Friday, October 18, 2024

General line - 0115112241

පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය වෛද්‍ය විද්‍යාලයට




ආචාර්ය පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන්ගේ දේහය කොළඹ වෛද්‍ය විද්‍යාලයට බාරදීමට පවුලේ නෑදෑයන් තීරණය කර තිබෙනවා.

නොවැම්බර් මස 5 වන දින ආගමික වතාවත්වලින් අනතුරුව දේහය එලෙස බාර දෙන බවයි වාර්තා වන්නේ.