Sunday, September 22, 2024

General line - 0115112241

අමරදේවයන් වෙනුවෙන් සතියක ශෝක කාලයක්(UPDATE)




පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව ශුරීන්ගේ අභාවය නිසා සතියක ශෝක කාලයක් රජය විසින් නිවේදනය කර තිබෙනවා.


Nov 3, 2016 @ 14:47

පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන්ගේ දේහය කොළඹ වෛද්‍ය විද්‍යාලයට බාරදීමට නියමිත දිනය ජාතික ශෝක දිනයක් කරන ලෙස කලාකරුවන් පිරිසක් ඉල්ලා සිටිනවා.

කලා ශිල්පී මධු මාධව අරවින්ද පවසන්නේ ඒ සම්බන්ධයෙන් රජයෙන් විශේෂ ඉල්ලීමක් කරන බවයි.