Sunday, September 22, 2024

General line - 0115112241

අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට




මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අද (3) පස්වරු 4.10ට ලංකාවට පැමිණි බව වාර්තා වනවා.

ඔහු සම්බන්ධයෙන් පසුගිය කෝප් කමිටු වාර්තාවත් සමග විශාල කතාබහක් ඇතිව තිබෙනවා.