Wednesday, February 5, 2025

General line - 0115112241

අමරදේව සූරීන්ගේ ‘ආදාහන උත්සවය’ සජීවීව ජාතියේ නාළිකාවෙන්




අභාවප‍්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේව සූරීන්ගේ ආදාහන උත්සවය සජීවීව විකාශය කිරීමට නෙත් එෆ්.එම්. රේඩියෝව කටයුතු සූදානම් කර තිබෙනවා.

කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ දී මෙම අවසන් කටයුතු කිරීමට නියමිතයි.