Sunday, September 22, 2024

General line - 0115112241

බෝට්ටු දෙකක් අනතුරක – 240ක් පමණ මරුට




ලිබියානු මුහුදු තිරයේදී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු දෙකක් අනතුරට ලක්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ පුද්ගලයන් 240 දෙනෙකු පමණ මෙහිදී මියගොස් ඇති බවයි.

මියගිය බොහෝ දෙනෙකුගේ සිරුරු මේ වන විට හමුව තිබෙනවා.

අතුරුදන්වූවන් සෙවීමට මේ වනවිට මෙහෙයුමක් ක්‍රියාත්මකයි.