Sunday, September 22, 2024

General line - 0115112241

බෙහෙත් අඩුවට නොදුන්නොත් වැඩ වරදියි




අඩු කළ මිල ගණන්වලට ඖෂධ අලෙවි නොකරන්නේ නම් ඒ පිළිබඳ පැමිණිලි කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දුරකථන අංක 2ක් විවෘත කර තිඛෙනවා.

ඒ, 011 30 71 073 සහ 011 30 92 269 යන දුරකථන අංකයි. මෙම දුරකථන අංක දෙකම උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘතව තැඛෙනු ඇති.

තෝරාගත් ඖෂධ වර්ග 48ක මිල අඩු කරමින් ඉකුත් දා ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා.

එහෙත් ඇතැම් ඖෂධ ශාලාවලින් එම අඩු කළ මිලට ඖෂධ අලෙවි නොකරන බවටයි වාර්තා වන්නේ.

ඒ බව සැලකිල්ලට ගෙන මෙම දුරකථන අංක 2 විවෘත කර තිඛෙනවා.