Wednesday, February 5, 2025

General line - 0115112241

යාපනය සිසුන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් පොලීසියේ 5 ක් යළි රිමාන්ඩ්




යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් නිලධාරින් පස් දෙනා ලබන 18 වනදා දක්වා යළි රක‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක‍ෂිවේ නම් එදිනට ඉදිරිපත් කරන ලෙසයි යාපනය මහේස්ත්‍රාත් අධිකරණය මෙහිදී පොලීසියට නියෝග කළේ .