Sunday, September 22, 2024

General line - 0115112241

කොළඹ මියුසියස් විද්‍යාලයේ ගින්නක්!




කොළඹ මියුසියස් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ ගින්නක් හටගෙන තිඛෙනවා.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සදහන් කළේ ගින්න පාලනය කිරීම සදහා ගිනි නිවන භට කණ්ඩායම් මේ වනවිටත් මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

ගිනි නිවීමේ රථ 11 ක් ඒ සදහා යොදවා ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සදහන් කළා.