Sunday, September 22, 2024

General line - 0115112241

මියුසියස් ගින්නෙන් අයෙකු රෝහලේ ( PHOTOS) UPDATE




කොළඹ මියුසියස් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ ඇතිවූ ගින්න මේ වන විට මැඩ පවත්වමින් තිබෙනවා.

ගින්නෙන් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තාවන්නේ..

ගිනී නිවීමේ රථ 11 වැඩි ප්‍රමාණයක් ගින්න නිවීමේ කටයුතු වල නිරතව සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ14962457_1142191129190908_1574370110_n

14914986_1142191349190886_1742369462_n 14937922_1142191312524223_970146587_n 14938089_1142191282524226_2022452460_n 14958455_1142191252524229_1648743805_n

…………………………………………………………………………………………………………………

කොළඹ මියුසියස් විද්‍යාලයේ ගින්නක්

Nov 4, 2016 @ 16:12

කොළඹ මියුසියස් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ ගින්නක් හටගෙන තිඛෙනවා.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සදහන් කළේ ගින්න පාලනය කිරීම සදහා ගිනි නිවන භට කණ්ඩායම් මේ වනවිටත් මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

ගිනි නිවීමේ රථ 11 ක් ඒ සදහා යොදවා ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සදහන් කළා.