Sunday, September 22, 2024

General line - 0115112241

සමාජ ජාලා වලට එරෙහිව විමල් වීරවංශගේ දියණියගෙන් පැමිණිල්ලක් (PHOTOS)




පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ දියණිය අද ජාතික ළමා ආරක‍ෂක අධිකාරියට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ, සමාජ ජාලා වෙබ් අඩවි හා මාධ්‍ය මගින් තමන්ට බරපතල මානසික හිංසනයක් සිදුකරන බව පවසමින්.

නීතිඥ ප්‍රේමනාත් දොලේවත්ත සහ තම මව වන ශෂී වීරවංශ සමග පැමිණ ඇය මෙම පැමිණිල්ල සිදු කළාය.

14915321_1058017404316079_2885964266207785499_n 14918935_1058017377649415_1858779288579495096_o