Wednesday, April 24, 2024

General line - 0115112241

ආබාධිත රණවිරුවෝ මහවැස්සේත් මාරාන්තික උපවාසයේ




විශ්‍රාම වැටුපක් ඉල්ලා සිිටිමින් ආබාධිත රණවිරුවන් පිරිසක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට තවදුරටත් මාරාන්තික උපවාසයක යෙදී සිටිනවා.

මහවැසි ඇදහැලූණ ද මෙම උපවාසය අත්නොහරින බවයි ඔවුන් කියා සිටියේ.

අද සහ හෙට දින දෙක ඇතුළතදීත් සිය ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ලබන සඳුදා තවත් පාර්ශ්ව කිහිපයක් එක්කර ගනිමින්
පා ගමනක් සංවිධාන කරන බවද උපවාසයේ නිරත රණවිරුවන් කියා සිටියා.

0000000000000