Thursday, May 2, 2024

General line - 0115112241

ඩී.ඒ. රාජපක්ෂ ගුණ සැමරේ (VIDEO)




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පියාණන් වූ අභාවප්‍රාප්ත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 49 වැනි ගුණ සමරුව තංගල්ල ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව අසලදී අද පෙරවරුවේ (06) පැවැත්වුණා.

හිටපු කතානායක චමල් රාජපක්ෂ , ශිරන්ති රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියා.

පළමුව පිළිගැනීමේ කතාව සිදුකෙරුනේ තංගල්ල නියෝජ්‍ය නගරාධිපති නිතීඥ නිශාන්ත සඳබරණ විසිනුයි.

එම ගුණ සැමරුම් උත්සවය පහතින් දැක්වේ

01 02 03 04 05 06 07 08 09 10 11 12 13 14 15 16 17 18 19