Friday, April 26, 2024

General line - 0115112241

බක්කුල මහා සෑය ඉදිකිරිම සඳහා දායකවීමට ඔබටත් අවස්ථාව




හොරණ සීල සුවඅරණ ගිලන් භික්‍ෂු මධ්‍යස්ථාන භූමියේ ඉදිකිරීමට යෝජිත බක්කුල මහා සෑය වෙනුවෙන් වූ අරමුදල ආරම්භ කිරීමේ කටයුතු අද (06) සිදු කෙරුණා.

නෙත් විශේෂ නියෝජිත වරුණ එදිරිසිංහ ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ගෙන ආ හඬපටය පහතින් අහන්න .

මෙම අවස්ථාවට හොරණ සීල සුවඅරණ ගිලන් භික්‍ෂු මධ්‍යස්ථානයේ නිර්මාතෘ අනුශාසක පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමියන්ද එක්ව සිටියා. මෙම චෛත්‍ය අරමුදලට ඔබ සැමටත් දායක වීමට හැකි බවයි උන්වහන්සේ සඳහන් කළේ.

සිත් නෙත් අසපුව වැඩසටහන අද (06) රාති‍්‍ර හතේ සිට නවය දක්වා සජීවීව විකාශය කෙරෙන්නේද හොරණ සීල සුවඅරණ ගිලන් භික්‍ෂු මධ්‍යස්ථානයේ සිටයි.