Monday, March 20, 2023

General line - 0115112241

ශ්‍රී ලංකාවේ රණවිරුවන්ට පහරදීම කොරියාවේදී හෙළා දකී (PHOTOS)




අබාධිත රණවිරුවන්ට එල්ලකල ප්‍රහාරය හෙළාදැකීමේ උද්ඝෝෂණයක් දකුණුකොරියාවේ සොවුල් නුවර “සෝල් දුම්රියපොළ” ඉදිරිපිට අද (13) පැවැත්වුනා.

මෙය සංවිධානය කර තිබුනේ කොරියාවේ ශ්‍රී ලාංකික එකමුතුවයි. දකුණු කොරියාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් facebook සමාජජාළය හරහා දැනුවත් කීරීම තුළින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබෙනවා.

එම අවස්ථාව පහතින් දැක්වේ.

protest-1 protest-2 protest-3 protest-4 protest-5 protest-6 protest-7 protest-8 protest-9 protest-10 protest-11 protest-12 protest-13 protest-14 protest-15 protest-16 protest-17 protest-18 protest-19 protest-20 protest-21 protest-22