Monday, March 20, 2023

General line - 0115112241

ටෙනිස් ලොව අංක එකේ කිරුළ ඇන්ඩි මරේ රැක ගනියි




ලොව අංක එකේ ටෙනිස් කිරුළ රැක ගැනීමට බි‍්‍රතාන්‍යයේ ඇන්ඩි මරේ සමත්වී තිබෙනවා. ඒ, පිරිමි ටෙනිස් ලෝක සංචාරයේ ඒ. ටී. පී. කිරුළ තමන් සතු කරගනිමින්.

එහි දී පරාජයට පත්වූයේ පස් වතාවක් ලෝක ශූරයා වූ සර්බියාවේ නොවැක් ජොකොවික්. ඇන්ඩි මරේ මෙලෙස වාර්තා කළේ සිය අඛණ්ඩ 24 වන ටෙනිස් ජයග‍්‍රහණයයි.

මෙම පරාජයත් සමග ඒ. ටී. පී. ලෝක ටෙනිස් කිරුළ හය වතාවක් ජයගෙන ස්විස්ටර්ලන්තයේ රොජර් ෆෙඩරල් තබා තිබූ වාර්තාව සම කිරීමේ අවස්ථාව නොවැක් ජොකොවික්ට අහිමි වී ගියා.

 

_92572608_murray _92572609_murray _92572637_murray _92572643_murray