Friday, September 20, 2024

General line - 0115112241

පොහොට්ටුවේ දඹුල්ලේ පළමු රැස්වීම මාධ්‍යයට තහනම් (VIDEO)




ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂය දඹුල්ලේ අද (26) පැවති ආසන සංවිධායකවරුන් ඇතුළු සාමාජිකයින් දැනුවත් කිරීමට අද පැවති රැස්වීම ආවරණය කිරීම මාධ්‍යයට තහනම් කළ බවට වාර්තා පළ වනවා.

අද පස්වරුවේ එම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණේ ගලේවෙල ටී බී තෙන්නකෝන් ශාලාවේයි.

කෙසේවෙතත් රැස්වීම ආවරණය නොකර ඉවත් වන්නැයි එහි සංවිධායකයින් මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබුණා.

අවශ්‍ය නම් ශාලාවෙන් පිටතදී අවශ්‍ය ප‍්‍රකාශ ලබාගන්නා ලෙස දැනුම් දුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

අදාළ වීඩියෝව පහතින් දැක්වේ

dambulla-www-nethnews-lk001 dambulla-www-nethnews-lk002 dambulla-www-nethnews-lk003 dambulla-www-nethnews-lk004