Friday, September 20, 2024

General line - 0115112241

එජාපයේ සහාය ඒකාබද්ධ විපක්ෂයටලු




එක්සත් ජාතික පක්‍ෂය, ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන්ට වැඩි සැලකිල්ලක් දක්වන බව පාර්ලිමේන්තුවේ කටයුතුවලදී ද පැහැදිලි වන්නේ යැයි රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයට අදාළ අයවැය කාරක සභා අවස්ථා විවාදයට ඊයේ (26) එක්වෙමින්.

එහි තවත් තොරතුරු සමග නෙත් නිවුස් සකස් කළ වාර්තාවක් පහතින් දැක්වෙයි.