Friday, September 20, 2024

General line - 0115112241

එජාප මැතිඇමතිවරුන්ට කිරිඇල්ලගෙන් හදිසි කැඳවීමක්




ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍රවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (28) පැවැත්වෙනවා. ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

සභා නායක ලක්‍ෂ්මන් කිරිඇල්ල විසින් මෙම සාකච්ඡාව කැඳවා තිබෙනවා.

ඒකාබද්ධ විපක්‍ෂය ආණ්ඩුවට එල්ල කරන අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීම පිළිබද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.