Friday, September 20, 2024

General line - 0115112241

ඉස්සර ඉසිවරු දැන් පල්හොරු… මේ කරන වැඩේ පව්… රෝගීන් වෛද්‍යවරු ගැන කියන කතා




වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් රට පුරා රෝහල්වල ප‍්‍රතිකාර සේවා අඩාල වී තිබෙනවා. මේ, පීඩාවට පත් රෝගීන් කිහිපදෙනෙක්.

අපි පුංචි කාලේ වෛද්‍යවරු ඉසිවරු දැන් පල්හොරු බවත් වෛද්‍යවරු කරන මේ වැඩේ හරි පව් යැයිද රෝගීන් පවසනවා

අනුරාධපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඞී.එල්. මොහන්දිරම් පැවසුවේ බාහිර රෝගී අංශයේ සහ සායන සේවාවලට වඩාත් වැඩි බලපෑමක් ඇති වී තිබෙන බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ පෞද්ගලික චැනල් සේවාවලින් ද අද ඉවත් වන බවයි. එහෙත් පෞද්ගලික රෝහල් බොහෝමයක චැනල් සේවා සිදුකෙරෙමින් ඇතැයි නෙත් නිවුස් වෙත හෙළි වුණා.