Friday, September 20, 2024

General line - 0115112241

දොස්තරලා මදිවට වෙද මහත්වරුත් වර්ජනයේ




රට පුරා ආයුර්වේද වෛද්‍යවරුන් ද මේ වන විට වැඩවර්ජනයක යෙදී සිටිනවා. ඉල්ලීම් 9ක් දිනාගැනීම සඳහා මෙම වැඩවර්ජනය කැඳවූ බවයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදී අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කළ බවද එහෙත් ඊට යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.