Friday, May 17, 2024

General line - 0115112241

හිටපු ආරක්ෂක ලේකම්වරයකුගේ ෆෝන් එක උස්සලා!



 

හිටපු ආරක්ෂක ලේකම්වරයකුට අයත් රුපියල් 84,000ක් පමණ වටිනා ජංගම දුරකතනයක් බලහත්කාරයෙන් රැගෙන පලා ගිය පුද්ගලයකු මොරටුමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මුල්ලේරියාව පදිංචි සැකකරු මත්කුඩුවලට ඇබ්බැහිවූවෙක් බව පැවසේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.