Friday, April 26, 2024

General line - 0115112241

පොලිස්පති නීතිය නවද්දී පොලිස් පොඩ්ඩා නීතිය කඩන හැටි ප්‍ර‍වෘත්ති ලොක්කාගේ අතේ මාට්ටු (PHOTO)



මහරගම නගරයේ දැඩි රථවාහන තදබදයක් පැවති අද (03) උදෑසන, පොලිස් නිලධාරියකු ජංගම දුරකතනයකින් කතා කරමින් පොල්ස් ජීප් රථයක් පදවමින් සිටින අයරු, රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය ඡායාරූපයට නගා තම ෆේස්බුක් පිටුවේ පලකොට තිබෙනවා.

01