Wednesday, February 19, 2025

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ 4ක් ආණ්ඩුවට



ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හතර දෙනෙකු ආණ්ඩුවට එක්වීමට සූදානම් වන බව දේශපාලන ආරංචි පවසනවා.

ඔවුන් බදුල්ල, පොළොන්නරුව, රත්නපුර සහ ගාල්ල යන දිස්ත‍්‍රික්ක නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අයයි.

මෙම මන්ත‍්‍රීවරුන් හතර දෙනා දැනටමත් ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු මගහරිමින් ආණ්ඩුවට වාසි වන අන්දමින් කටයුතු කරමින් සිටින බවද දේශපාලන ආරංචි වැඩිදුරටත් කියා සිටියා.