Sunday, September 8, 2024

General line - 0115112241

නාමල් ගිය විදියටම මහින්දත් ගිහින්!



පසුගිය රජය සමයේ ඔහු කළැයි කියන මූල්‍ය අපරාධ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂ මහතා ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව ඔහු කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය වෙත ඉදිරිපත් කළ අතර ඔහුව ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇය නියෝග කළා.

කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මහතා අතඅඩංගුවට ගෙන බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේ සහ මීට වසර ගණනාවකට පෙර මහින්ද රාජපක්ෂ මහතා අත්අඩංගුවට පත්වූ අවස්ථාවක ගත්
ඡායාරූපයක් මේ වන විට අන්තර්ජාලය පුරා පැතිර යනවා.

බොහෝ දෙනා මෙයට අදහස් දකවමින් පවසන්නේ බැලූ බැල්මටම මෙම ඡායාරූපයේ සමානකම් දැකිය හැකි බවයි.

එම ඡායාරූපය පහතින්..

FireShot Capture 183 - Comments_ - https___m.facebook.com_story.php

7777