Friday, September 20, 2024

General line - 0115112241

බරපතල ගණයේ අපරාධ වාර්තාවක් පොලිසියෙන් එළියට




ඉකුත් නොවැම්බර් මාසයේදී සිදුවූ බරපතල ගණයේ අපරාධවලින් වැඩිම සංඛ්‍යාවක් ස්තී‍්‍ර දූෂණ ඇතුළු ලිංගික අපරාධයි.

එම සංඛ්‍යාව 198 ක් වනවා. ස්තී‍්‍ර දූෂණයට සහ ලිංගික අපරාධයට ලක්ව ඇති වැඩිම පිරිසක් වයස අවුරුදු 16 ට අඩු අය බවයි මින් අනාවරණය වී ඇත්තේ.

2016 වර්ෂයේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය අවසාන වන විට දිවයින තුළ වාර්තා වූ මනුෂ්‍ය ඝතන, ලිංගික අපරාධ, ගෙවල් බිදුම්, කොල්ලකෑම් සහ සොරකම් යන බරපතල ගණයේ ප්‍රධාන අපරාධ සම්බන්ධයෙන් වාර්තාවක් පොලිසිය මගින් නිකුත් කර තිබෙනවා.

(එම වාර්තාව පහතින් දැක්වෙයි)

15497537_10211729341297455_1254932425_n

 

15571317_10211729341337456_366033104_n